Pirith - සෙත් පිරිත්: Offline Buddhist Chanting App
App stats
Ranking
Other platforms
App summary
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.
ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlists) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repeat කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.
Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.
User reviews
- Very useful for learning and practicing Theravada Buddhism.
- Includes Sinhala meanings for clarity and understanding.
- Easy to use, even for elderly persons.
- Blessings from the noble triple gem appreciated.
- App sometimes breaks during use when the screen is locked or switching apps.
- Issues with the app not working on some phones.
- Screen timeout problems affecting usability.
- Useful app for spiritual well-being.
- Gratitude towards developers for their efforts.
- Clear chanting and meaningful content.
User reviews
Similar apps
Here are some Android apps that are similar to Pirith - සෙත් පිරිත්: